ඔහු බැංකුවක රාජකාරී කරනවා.
තරුෂි පෙරේරා පසුගිය මාස දෙක තුනකට පෙර පුවත්පත් මාධ්‍ය සාකච්ජාවකදී පවසා තිබුනේ තරුෂි පෙරේරාට විවාහය සඳහා ඇයගේ මව තරුණයකු සොයමින් සිටින බව සහ ඇයට පෙම්වතෙක් නොමැති බවයි.
එහෙත් අප වෙත දැන ගන්නට ඇති පරිදි තරුෂිට මේ වනවිට පෙම් වතෙක් මුණ ගැසී තිබෙනවා. ඔහු නමින් සුමේධයි. ඔහු බැංකුවක රාජකාරී කරණ බව දැනගන්නට ලැබුණා. තරුෂි මේ වනවිට රංගණයට අමතරව රූපලාවන්‍යාගාර දෙකක හිමිකාරියක්ද වෙනවා.
සරසවි සිසුවිය වැටුණාද? පැන්නාද?
පරීක්‍ෂණ පවත්වනවා -පොලිසිය
මහත්තයෙක් කිව්වා දුව වැටිලා ඉක්‌මනට එන්න කියා -පියා
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යාව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිය ගියා.
ශෂිප්‍රභා ගුණරත්න නම් වූ මෙම ශිෂ්‍යාව ගොඩනැඟිල්ලෙන් පැන ඇත්තේ පෙරේදා (17 වැනිදා) උදේ 10 ට පමණය. පසුව ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර එහිදී ඇය ශල්‍යකර්ම කිහිපයකටද භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
අංක 29 නව නගරය, ලුණුගම්වෙහෙර යන ලිපිනයේ පදිංචි ශෂිප්‍රභා ප්‍රථමයෙන්ම ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයටය. ඉන්පසුව ඇයට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබී තිබෙනවා.
පසුගිය මස විද්‍යා පීඨයට ඇතුළත් වූ විසිඑක් හැවිරිදි මෙම ශිෂ්‍යාව අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය මත ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසනවා. "කැම්පස් එකේ මහත්තයෙක් දුරකථන ඇමතුමක් දෙමින් මට කිව්වා දුව පඩි පෙළෙන් ලිස්‌සලා වැටිලා කියලා. කව්රු හරි ඉක්‌මනට එන්න කියලත් කිව්වා."
මහත්තයෙක් කිව්වා දුව වැටිලා ඉක්‌මනට එන්න කියා -පියා
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යාව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිය ගියා.
අංක 29 නව නගරය, ලුණුගම්වෙහෙර යන ලිපිනයේ පදිංචි ශෂිප්‍රභා ප්‍රථමයෙන්ම ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයටය. ඉන්පසුව ඇයට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබී තිබෙනවා.
පසුගිය මස විද්‍යා පීඨයට ඇතුළත් වූ විසිඑක් හැවිරිදි මෙම ශිෂ්‍යාව අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය මත ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසනවා. "කැම්පස් එකේ මහත්තයෙක් දුරකථන ඇමතුමක් දෙමින් මට කිව්වා දුව පඩි පෙළෙන් ලිස්‌සලා වැටිලා කියලා. කව්රු හරි ඉක්‌මනට එන්න කියලත් කිව්වා."
දිල්කා, ඥාණදාර හිමි බීමත්ව ඩ්‍රයිවින් කලා නේදැයි ඇසුවිට දැන් ඊළඟ ප‍්‍රශ්ණයට යමු කියලා...
භික්‍ෂූන් විදිහට සුරාවට දැඩි ලෙස විරෝධය දක්වනවා...
එහෙත් ඥාණදාර හිමි බීමත්ව රිය පදවා අධිකරණයේ වරද පිලිගෙන දඩ ගෙවලාලූ...
මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වුයේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ය. දිල්කා සමන්මලී සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවීය.
ඤාණසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන සැඩි විරෝධයක් එල්ල කරමින් භික්‍ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වනන් බවද කීහ.
එහිදී දිල්කා හරස් විය.
අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය. චූදිතයා ඤාණසාර හිමිය. වරද නවයකි. බලපත‍්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම ඉන් ප‍්‍රධානය. ඇය මේ සම්බන්ධයෙන් හිමියන්ගෙන් දැඩිව ප‍්‍රශ්ණ කලේය.

මත්තල වරාය නිසා ලෝචනා අවුලෙන්
යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත් පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.
එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙ ව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය. මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.

රේණුකා බාලසූරියගෙන් තවත් වාර්ථාවක්...
රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ "සිරිපැරකුම්" ප‍්‍රදර්ශණය ආරම්භ වීමට ප‍්‍රථමයේදී සිටම කතා බහට ලක්වූයේ පිටපත් ප‍්‍රමාණයේ අර්බූදය සමගය.
එහිදී සියල්ල අභිබවා සෝමරත්න ගේ "සිරිපැරකුම්" පසුගිය 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .
දැන් "සිරිපැරකුම්" සිංහල සිනමාවේ ඵෞතිහාසික දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ පසුගිය ඉරුදින එනම් 16වන දින "සිරිපැරකුම්" නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි.

ගුරු මව දණගැස්වූ මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි… සමාව ගන්නත් කියයි.
ගුරුතුමිය දණ ගැස්‌සවූ මන්ත්‍රී ඉල්ලා අස්‌විය යුතුයි : ජනපති කියයි...
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි..
නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණගැස්‌සවූ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 දා) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී පැවසුවා.
වයඹ හා මධ්‍යම පළාත් සභා මැති ඇමැතිවරු, පළාත් සභා දෙකේ රජයේ මැති ඇමැතිවරු හා ප්‍රධාන පෙළේ ඇමැතිවරු සමඟ පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දැඩි දොෂදර්ශනයට ලක්‌කරමින් මේ බව පැවසුවා.
මෙම සිද්ධියට මුහුණපෑ ගුරුවරියට දුරකථනයෙන් කතා කර ඇති ජනාධිපතිවරයා ඇයට සාධාරණයක් ඉටුකරන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන : මේ තිරිසනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු
ලංකාවේ සමස්ත ගුරු පරපුරට අවමානයක්...
වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර නමැති තිරිසනා විසින් තමන්ගේ දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරියට විද්‍යාල භූමිය තුළම පරුෂ වචනයෙන් බැන වැදී සිසුවියන් ඉදිරිපිටම දණ ගස්වා තිබේ.
මෙය ලංකාවේ සමස්ත ගුරු පරපුරට කරන ලද අවමානයකි. මේ ක්‍රියාව කල තිරිසනා වන ආනන්ද සරත් කුමාර අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් වූ නවගත්තේගම ප්‍රදේශයේ රස්තියාදු වෙමින් ගංජා බොමින් සිටි මදාවියෙකි. මේ සූකරයාට පළාත් සභාවට යාමට හැකි වන්නේ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ උපකාරය නිසාය.

අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව..
දුවගේ ගවුමේ වාටිය ටිකක් දික් කළැයි ගුරුවරිය දණ ගැස්‌සවූ මන්ත්‍රී
නවගත්තේගම ඉසුරු පාසලේ ශිෂ්‍ය නායකයන් භාර හා විනය භාර ගුරුවරියක එම විද්‍යාලයේම සිසු සිසුවියන් ඉදිරියේ දණගැස්‌සූ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා අද (17දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය සිකුරාදා (14 දා) මන්ත්‍රීගේ දියණිය පාසලට ඇඳගෙන ගිය සුදු ගවුම කොට වැඩි යෑයි කියා ඇයගේ ගවුමේ වාටිය ගලවා දිගු කිරීම සම්බන්ධව මේ මන්ත්‍රීවරයා උරණ වී එදිනම පාසලට කඩා වැදී ගුරුවරියට මැර තර්ජනය කොට ඇය දණගස්‌වා තිබෙනවා.

අතුල සමිතාගේන් දික් කසාද වීමට හේතුව හෙළි නොකරන්නේ ඇයි...?
ඇතැම් රහස් හෙළි කරන්න බැරිලු...
ජනප්‍රිය ගායකු හා වාදකයකු වන අතුල අධිකාරි හා ඔහුගේ දෙවැනි කසාද බිරිය වන මොස්තර නිරූපිකාවක වන අමායාගේ කුළුදුල් දියණියට ලබන අගොස්තු 24 වැනිදාට අවුරුද්දක් සපිරෙන බව වාර්තා වෙනවා.
ග්ලෝරි ෂෙශානි අධිකාරි ලෙස නම් තබා ඇති ඇගේ ෂෙශානි අධිකාරි යන කොටස තබා ඇත්තේ අතුල අධිකාරිගේ පළමු කසාදයේ පුත් ෂේන් බවද පැවසෙනවා.

සෞදියට ගණිකාවන් ලංකාවෙන්
අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයකුත් අයින් කරලා...
අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විදලා...
බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව අප වෙත වාර්තා වෙනවා.
ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි. ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එහි සිටින බව ද ඇගේ විශ්වාසයයි. ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය. ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.

වෙඩිං එකක් නම් ගත්තා තමයි. හැබැයි ඉතින් ඒ ඇත්තට නම් නෙමෙයි - ඉරාජ්
රූගත කිරීම් අතරතුර අපි ෆොටෝස් වගයක් ගත්තා...
ඒවා මගේ ෆේස් බුක් පේජ් එකට දැම්මා...
නව පුරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ විවාහ මංගල්‍යය යැයි කියැවෙන ඡායාරූප පෙළක් පසුගියදා අපට අන්තර්ජාලයෙන් දැක ගන්නට ලැබුණා. ඇත්තටම ඉරාජ් කාටත් හොරා විවාහවෙලා ද? අපි ඒ ගැන ඉරාජ්ගෙන්ම අහලා බලමු.
ඉරාජ් හොරෙන්ම කසාද බැන්දා නේද...?

මාතලේ මුතු මුදලාලිගේ කෝටි දෙකකට අධික මැණික්, රන් සහ මුදල් කොල්ලකෑ හැටි...
දූෂණ අංශයේ නිලධාරීන් කියලා
වලාන දූෂණ මර්දන පොලිස් ඒකකයේ නිලධාරීන් යෑයි කියමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (13 වැනිදා) රාත්‍රි කඩාවැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක් නිවැසියන්ගේ දැත්වලට මාංචු දමා ඔවුන් සිරකර රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් මැණික්, රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලාගොස් තිබෙනවා.
මාතලේ, ලග්ගල මොරතැන්න ප්‍රදේශයේ "මුතු මුදලාලි" නමින් ප්‍රසිද්ධ මෙම මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට සන්නද්ධ කොල්ල කණ්‌ඩායම කඩාවැදී ඇත්තේ පෙරේදා (13 දා) රාත්‍රි 9.00 ට පමණය.
තමන් පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් බවත්, මෙම නිවසේ ගිනි අවි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් කියමින් සන්නද්ධ පිරිස නිවසේ දොරවල් විවෘත කරගෙන තිබෙනවා.

සුපර්ග්ලූ වලින් කල විශ්මිත මොළයේ සැත්කම...
බිළිදා ගොඩගන්න සුපර්ග්ලු..
‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ගැන ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලීය රෝහලෙන් වාර්තා වේ.
කුඩා ඇෂ්ලින් ජූලියන් රෝහලට ඇතුළත් කරන විට සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට සොයාගත හැකි වූයේ ඇෂ්ලින්ගේ මොළයේ කුඩා රුධිර නාළයක ඇති පිපිරීමකි.
සාමාන්‍ය අවස්ථාවකදී නම් වෛද්‍යවරුන් කරනුයේ හිස් කබල පලා විවෘත කර නාළය වසා දැමීමේ සැත්කම කිරීමයි.නමුත් ඇෂ්ලින් තවමත් සති 3 ක් පමණ වයසැති නිසා බරපතල ශල්‍යකර්මයකට ඇයට භාජනය කළ නොහැකි වීමෙන් වෛද්‍යවරුන් තිරණය කරන්නේ සැත්කමක් නොකර පිපිරීම වසා දැමිමටය.ඒ සදහා ඔවුන් යොදාගන්නේ සුපර් ග්ලූය.

ශ්‍රි ලංකාව තුල ප්‍රථම වරට බිහි වූ එක් දසුන් වීඩියෝ පටයේ රූප පෙලක්...(පින්තුර)
ශ්‍රි ලංකාව තුල ප්‍රථම වරට බිහි වූ එක් දසුන් වීඩියෝ පටයේ රූප පෙලක්. මෙහි ඇති විශේශත්වය නම් මුලු මියුසික් වීඩියෝවම එක ශොට් එකකින් කර තිබීමයි. ලගදීම ඒ නවම් අත්දැකීම විදගන්න ඔබත් සූදානම් වෙන්න.
මම මිනීමරුවෙක්.! එළියට ආපු දවසට කරනදේ බලාගනිල්ලා රහස් පොලිසියට වාස් තර්ජනය කරලා
ක්‍රිශාන්ත මහත්තයා අපි ෂියාම්ව ඉවරයක් කරනවා...
මේ ගැන කාටවත් කියන්න එපා...
හෙට උදේ වාස්ගේ ගෙදරට ඇවිත් වෑන් එක අරගෙන යන්න...
“මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වෙනවා.

මාතලේ උසස් පාසලක ගුරුවරියෝ සිසු දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා...
සිසුවියන් ගැබ් අරන්... ඒ අය ගුරුවරුද..?
ගුරුවරු කියන්නේ දෙවිවරු කියලයි සමාජයේ හැමෝම හිතන්නේ. ගුරුවරු තමයි සමාජය නිවැරදි පාරට යොමු කරන්න පරපුරක් හදන්නේ. ඒත් එහෙම ගුරු දෙවිවරු අතරත් නරුම පිරිසුත් ඉන්න බව ඇත්තක්.
මේ එහෙම එක සිදුවීමක් මාතලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ගුරු වෘත්තික කාන්තාවන් කීප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වන බව රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී. ඩි. ජයතිස්ස මහතා අද (13) දා මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුවට වාර්තා කළා.
ඒ විතරක් නෙවේ මෙම පාසලේ අදාල ගුරුවරියන් පස් දෙනාත් ගණිකා වෘත්තියේ යෙදිලා කියලයි ආරංචි. ඒ අතරේ සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්වයක් ඇති බවට සභාපති ජයතිස්ස මහතා චෝදනා කළා. අදාල පාසලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳවත් වාර්තා වෙනවලු.

නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත් වීමෙන් රඟපෑ 'විහාරා' නිසා අනූෂා බයෙන් (පින්තූර)
මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන අනූෂා රාජපක්ෂ රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගතවීමට නියමිත ස්වර චිත්‍රපටයේ විහාරා ගේ චරිතය නිසා ඇයට සමාජයේ වපරඇස එල්ලවෙතැයි චකිතයෙන් සිටින බව වාර්තා වෙනවා.
කෙසේවවුද මෙම සිනමා පටයේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු මහත්මියද රගපා ඇති බැවින් සමාජයෙන් එවැනි බලපෑමක් එල්ල නොවෙතැයි යන විශ්වාසයක්ද ඇයගේ සිතේ කොනක ඇතැයි පැවසෙනවා.
ඇය එම චරිතයට තේරී ඇත්තේ අහඹු ලෙස බවද පැවසෙනවා. අනූෂාට එම අවස්ථාව ලබාදීමට නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත්වූ බවද මේ අතර වාර්තා වෙනවා.

අඛිලගේ හඬ ජැක්සන්ගේ හඬට ගෑවිලාවත් නැතිලු.
අකිලට, ජැක්සන්ගෙ හඬ ආවේ කොහොමද?
සිරි පැරකුම් අති සාර්ථකව මේ දිනවල තිරගත වෙන්නෙ ලංකාවෙ මෙතෙක් නොවූ විරු ආදයම් වාර්ථා තබමින් .
මේ චිත‍්‍රපටයෙ රගපාන නළු නිළියන් සම්බන්ධව පේ‍්‍රක්‍ෂකයන්ගෙ දැඩි අවදානයක් යොමුවෙලා තිබෙනවා .
ලංකාවෙ ප‍්‍රසිද්ධ රංගන ශිල්පියෙක්ගෙ සහ ශිල්පිණියකගෙ දරුවන් මේ සඳහා දායක වී සිටිනවා .සෝමරත්න දිසානායකගෙ සිරිපැරකුම් හි පරාක‍්‍රමබාහු ගෙ තරුණ මනමාලියට රගපාන්නේ මාලිනී ගෙ මල්ලි උපාලි ෆොන්සේකගෙ දියණිය යි.
මෙහි අනෙක් ප‍්‍රධාන පිරිමි චරිතය රගපාන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහලූ පුත‍්‍රයා වූ අඛිල ධනුද්දරයි .අඛිල 'සිරි පැරකුම්' හි සිරි පැරකුම් රජ ගේ චරිතය රගපාන ආකාරය සම්බන්ධයෙන් රසිකයින්ගේ මෙන්ම සිනමා ක්‍ෂෙත‍්‍රයේ අයත් බොහෝ සතුටට පත්ව ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ .

මීට වඩා හොඳයි කාන්තා ඇමැතිකම ලැබුණා නම්: අඩු ගාණෙ ගැහැනුන්ගෙ මූණු බල බලාවත් ඉන්න.
මං අද මෙතැන ඉන්නෙ ගමේ පොඩි එකාට පින් සිද්ධ වෙන්න...
මීට වඩා හොඳයි ඇමැති වෙලා අර තිස්ස කරලියද්දගෙ කාන්තා කාර්යාංශයට ගියා නම්. අඩු ගාණෙ එතැන ඉන්න කාන්තාවන්ගෙ මූණු ටික බල බලාවත් ඉන්න තිබුණා.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එසේ පැවැසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවේදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ක්‍රියා කලාපයට දැඩි විරෝධයක් පාමින් ඉතා නිර්දය ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් විවේචනය කරමින් කළ කතාව නිසා සාකච්ඡාවේ ඉතා දැඩි උණුසුම් ස්වභාවයක් මතුවුනා.
මෙහිදී තවදුරටත් කතා කළ අමාත්‍ය වෙල්ගම මහතා මෙසේද පැවසුවා.

දෙවැනි විවාහයක් කරගන්නවාට වඩා තනිකඩව ඉන්න එක තමයි හොඳ - අමිලා නදීෂානි
වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන්වනවා... ඒක වැරදි නැහැ...
සිරස සුපර් ස්ටාර් මාවත ඔස්සේ ගායන ලෝකයට එකතු වූ අමිලා නදීෂානි අද වන විට සංදර්ශන වේදිකාව තුළ නැතිවම බැරි ගායිකාවක්.
මේ ළඟදී ඇය අලුත්ම ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ වගේම වෙනත් ගායිකාවන්ගේ ගීතයන් නව සංගීතයට ගායනා කළ හින්දම දෝෂදර්ශනයට ලක් වුණා. පසුගිය කාලේ ව්‍යාපාරිකාවක් විදියට ජීවිතයේ නව පිටුවක් ඇරඹූ අමිලා ළඟදී තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා.
දැන් අමිලාගෙයි සමන්තගෙයි කැදැල්ල දරු දෙදෙනකුගේ සිනාහඩින් පිරිලා යන බවක් හිතවතුන් දන්නවනේ. ඉතින් මේ සියලුම කරුණු එක්ක අමිලාගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති අය නිසාමයි. මේ සතියේ අපි අමිලාව ඔබ හමුවට මේ විදියට කැඳවාගෙන එන්නේ.

පුංචි අම්මා මොන දුෂ්ටකම් කළත් මා ඇයට ආදරෙයි
වද දුන් කුඩම්මා බන්ධනාගාරගත කරද්දී දැරිය ඉකිගසමින් හඬා වැළපේ!
මවගේ වියෝවීමෙන් පසු තම පියා විසින් කැන්දාගෙන එන ලද කුඩම්මා බාල දැරියකට අනේක වද දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 16 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්‌ත්‍රාත් නියෝග කලා.
ඊට අමතරව දැරියද ලබන 16 දක්‌වා ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය වෙත යොමුකරන ලෙසද නියෝග කෙරුණා.රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක්‌දරු මවකි.
මෙහි වඩාත් සංවේදී හද කම්පා කරවන දසුනක් වූයේ දැනට අවුරුදු 16 ක් වන දැරිය පුංචි අම්මා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට දිසා විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ ඉකිගසමින් හඬා වැළපීමය.
හේතු විමසීමත් සමඟ දැරිය හඬමින් ප්‍රකාශ කර සිටියේ මොනවා වුණත් පුංචි අම්මා තමාව කුඩා කාලයේ සිටම හදාවඩාගත් බවත් මොන දුෂ්ටකම් කළත් තමා ඇයට ආදරය කරන බවත්ය.
අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම අනුවේදනීය මෙන්ම සිත්කම්පා කරවන කතාවේ සුලමුල මෙසේය.

දරුවන්ගේ මව්වරුන් සමඟ මිතුරු වී බ්ලු ෆිල්ම් පෙන්නන ටියුෂන් ගුරුවරයා.
මව්වරුන් යාලු කරගන්න දරුවන් පදිංචි නිවසට ගෙන ගොස් භාර දෙනවලු...
සිය සුඛෝපභෝගී වාහනයක් තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල් වංචාකාරී ලෙස කාලයක් තිස්‌සේ ලබාගෙන ඇති බවට සැකපිට මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් ඉකුත් 10 දා මාතර බණ්‌ඩත්තර පාලම අසල දී ටියුෂන් ගුරුවරයකු වාහනයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුරුවරයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදීත් වාහනය තුළ අසභ්‍ය වීඩියෝ සංයුක්‌ත තැටි 27 ක් තිබී ඇත.
මෙම ගුරුවරයා කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ටියුෂන් පන්ති ගුරවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ටියුෂන් පන්තිවලට පැමිණෙන දරුවන් මාර්ගයෙන් එම දරුවන්ගේ මව උපාය මාර්ගයෙන් මිතුරු කර ගන්නා බවට පොලිසිය පවසනවා.

ලොකුම බොරුව සහ කාලගුණය : මියගිය ගණන දැන් 43 යි...
අම්බලන්ගොඩ අහුංගල්ල අතර සිරුරු 14ක් ගොඩගසයි...
26ක් තවම අතුරුදන්... තුවාල ලැබූ ගණන 32යි...
මැයි 08 අළුයම 3ට පමණ හමා ගිය දැඩි සුළඟට සහ මහා වර්ෂාවට අසු වූ ධීවරයින්ගෙන් විසිහත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. එය රටේ ජනතාවගේ ඉමහත් සංවේගයට කාරණාවක් වී ඇත. මැයි 07 වැනිදා රටේ විවිධ පළාත්වලින් ධීවරයින් සුපුරුදු පරිදි මුහුදු ගියේ මාලු අස්වැන්නකුත් රැගෙන නිරුපද්‍රිතව යළි අඹු දරුවන් දකින්නට එන බලාපොරොත්තුවෙනි.
එදින ඔවුන් මුහුදට බොට්ටුව තල්ලු කරද්දි පසුදින අළුයම මහා සුළං සමග දැඩි වර්ෂාවක් කඩා වැටෙන බව නිසැකව දැන සිටියා නම් මාලු අල්ලන්ට ඔවුන් යන්නේ නැත. ඒ වෙනුවට අඹු දරුවනුත් සමග තියෙන දෙයක් කා බී කුප්පි ලාම්පුව හෝ විදුලි බල්බය නිවා දමා නින්දට වැටෙනු ඇත. ඔවුන් මුහුදු ගියේ අඹු දරුවන් රකින්නටය.

Subscribe to:
Posts (Atom)

.jpg)

.jpg)